11 වැනිදා රට විවෘත කිරීමට සියල්ල සූදානම් - සේවය සඳහා කොළඹට පැමිණෙන්න ලංගම බස් රථ
Friday, 08 May 2020 - 9:12 | Views - 2,225
රට යාවත්කාලීන කිරීම යටතේ එළඹෙන 11 වනදා සිට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු ආරම්භ වනවා.

ඒ අනුව, රජය සහ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව, සේවා කටයුතු ලබාදීමටයි උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින්ට සේවයට පැමිණීම සඳහා ඉල්ලුම් කළ පරිදි බස් රථ ලබාදීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක සඳහන් කළේ ඒ ඒ ආයතනවලින් ඉල්ලා ඇති පරිදි ප්‍රධාන මාර්ග කිහිපයකට බස් රථ යෙදවීමට පියවර ගන්නා බවයි.

දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන්ද අද දින සාකච්ඡාවක් පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි දුම්රිය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top