ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් රැගෙන ඒමටත්, ගුවන් යානයක් පිටත් වේ
Friday, 08 May 2020 - 7:48 | Views - 922
කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ  ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයම මෙල්බර්න් නුවර බලා පිටත්ව ගියා.

ඒ අනුව එහි රැඳී සිටින අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර එංගලන්තයේ සහ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒමට පියවර ගනු ලැබුවා.

එසේම, අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රැගත් 03 වන චීන ගුවන් යානය අද මෙරටට ළඟාවීමට නියමිතයි.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 30,000 ක්, පෞද්ගලික ආරක්ෂක කට්ටල 15,000 ක්, එන් 95 වර්ගයේ මුහුණු ආවරණ 30,000 ක් සහ තවත් සෞඛ්‍ය උපකරණ තොගයක් ඊට අයත් බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top