අනියම් පෙම්වතා සමඟ පෙම්සුව විඳිමින් සිටි තිදරු මවට ඇසිඩ් ප්‍රහාරයක්, අනියම් පෙම්වතා මරුට
Friday, 08 May 2020 - 7:36 | Views - 2,558
කුලියාපිටිය -කඹුරාපොල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි අනියම් පෙමක් පවත්වාගෙන ගිය යුවළකට එම අනියම් සබඳතාවය පවත්වාගෙන ගිය කාන්තාවගේ විවාහක ස්වාමි පුරුෂයා විසින් පෙරේදා (06) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනියම් පුරුෂයා මියගොස් ඇති අතර කාන්තාවද බරපතල පිලිස්සුම් තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනා බව පොලිසිය පවසනවා.

මොවුන් කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර 05 වැනිදා කඹුරාපොල ප්‍රදේශයේ කුලි නිවසකට පැමිණ තිබෙනවා.
 
මෙම කාන්තාව 37 හැවිරිදි තිදරු මවක වන අතර ඇය අනියම් ඇසුර පැවැත්වූ 24 හැවිරිදි පුද්ගලයා මෙලෙස ඇසිඩ් ප්‍රහාරයෙන් මියගොස් ඇති බව සඳහන්.
 
ඇසිඩ් ප්‍රහාරය එල්ල කල අදාළ කාන්තාවගේ විවාහක ස්වාමිපුරුෂයා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.
 
තිළිණි පවිත්‍රා
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top