කොරෝනා වලින් මියයන සහ රෝහල්ගතවන පුද්ගලයින්ට රක්ෂණ වන්දි
Thursday, 07 May 2020 - 20:14 | Views - 865
කොරෝනා වෛරසයෙන් මියයන සහ රෝහල්ගතවන පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහා රක්ෂණ ආයතන 03කට රක්ෂණ නියාමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකතන සේවා සපයන සමාගම් හරහා රක්ෂණ ඔප්පු ලබාදීමටද මෙම සමාගම් පියවර ගනිමින් සිටින බවයි රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු සඳහන් කළේ.

එසේම, කොරෝනා වසංගතය හේතුවෙන් වාරික ගෙවීමට නොහැකි වූ ජීවිත සහ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන්ට අදාළ වාරිකය ගෙවීමට නියමිත දිනයේ සිට මාස 03ක සහන කාලයක් ලබාදී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top