දෙමටගොඩදී අහඹු ලෙස PCR පරීක්ෂණ
Thursday, 07 May 2020 - 19:51 | Views - 1,135
මෝදර - මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ කාන්තාවක් වෛරසය වැළඳී මියයාමත් සමඟ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගෙන් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සහ ජෛව සාම්පල ලබාගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දෙමටගොඩ - මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණයේ පිරිස් අද අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කෙරුණු බවයි වසංගත රෝග පිළිබඳ වෛද්‍ය දිනූපා ගුරුගේ සහ කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනි ධම්මිකා උදේනි දෙමටපක්ෂ කියා සිටියේ.
Share This Article