මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 804 දක්වා ඉහළට
Thursday, 07 May 2020 - 17:20 | Views - 796
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 804ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 563 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ප්රතිකාරවලින් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 232ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9ක් ද වාර්තාවුනා.
Share This Article