කොළඹ කොටු වී සිටි තවත් 1200ක් ගම්බිම් වෙත
Thursday, 07 May 2020 - 16:41 | Views - 723
ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වලට යා නොහැකිව නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් වසම්වල රැඳී සිටි 1200කට ආසන්න පිරිසක් ගම්බිම් කරා පිටත් කර යැවීම අද සිදුකෙරුණා.

ඒ, සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මූලික වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත්වීම මත බස්නාහිර පළාතේ රැඳී සිටින තවත් පිරිසක්ද වෛද්‍ය නිර්දේශ මත ඉදිරියේදී මෙලෙස පිටත් කර යැවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top