පිළියන්දල ඖෂධ අලෙවිසැලක් තුල පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Thursday, 07 May 2020 - 16:39 | Views - 9,293
පිළියන්දල ප්රදේශය පිහිටි ඖෂධ අලෙවිසැලක් තුල ඊයේ (06) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිළියන්දල, විශ්ව කලාපය ප්රදේශ පදිංචිව සිටි වයස අවුරුදු 66ක පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරනය වී ඇත්තේ හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් අදාල පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
හෘදයාබාධ සඳහා ලබාදෙන ඖෂධ මිලට ගැනීමට මෙම පුද්ගලයා ඖෂධ අලෙවිසැල වෙත පැමිණ ඇති බව සඳහන්.
Share This Article