කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ කාලය ගැන නවතම හෙළිදරව්වක්
Thursday, 07 May 2020 - 16:37 | Views - 919
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තිය ආරම්භවූයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 6 ත් දෙසැම්බර් මස 11 ත් අතර කාලය තුළ බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙනවා.

ලන්ඩනයේ විශ්වවිද්‍යාල විද්‍යාලයේ ජාන අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසිනුයි අදාළ අධ්‍යයනය සිදුකර ඇත්තේ.

වෛරසය ආසාදනය වූ 7,500 කට වැඩි පිරිසකගේ ජානමය සාම්පල යොදාගනිමින් එම අධ්‍යයනය සිදුකර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ පර්යේෂනයට යොදාගැනුනු සාම්පල්  අතරින් කොවිඞ් 19 වෛරසයේ ජාන විකෘතිතාවට භාජනය වූ ප්‍රභේද 200 ක් පමණ හඳුනාගත් බවයි.

එය වෛරසයේ ව්‍යාප්තිය සඳහා බලපෑම් ඇති කරන්නක් බවයි අදාළ පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top