අගමැති මහින්ද වෙසක් සමරන්න සූදානම් වූ හැටි - Video
Thursday, 07 May 2020 - 11:41 | Views - 3,358
කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවත්, ලෝකයත් ‌මුදාගැනීමේ අරමුණින් මෙවර වෙසක් සැමරිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

වසර දෙදහස් ගණනක් තිස්සේ ධර්මානුකූල ජීවිතයක් ගතකළ බෞද්ධයාට නිවසේ සිටම ආමිස පූජාවෙහි ද ප්‍රතිපත්ති පූජාවෙහි ද යෙදීමට තරම් ශික්ෂණයක් ඇති අතර වෙසක් දා ට පහනක් දල්වා සැරසිලි කර ආමිස පූජාවෙහි යෙදී චිත්ත ප්‍රීතිය වඩවා ගැනීම බෞද්ධයාට පුරුදු බවයි අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටියේ.

එමෙන්ම සිය පවුලේ සාමාජිකයින්  සමග වෙසක් සමරන ආකාරය දැක්වෙන විඩියෝවක් ද එම සටහන සමග එක් කර තිබුණා.


Image may contain: 3 people, people sitting
Image may contain: one or more people
Image may contain: 2 people, people sitting
Image may contain: 1 person, baby
Image may contain: 1 person
Image may contain: 2 people, people sitting and baby
Image may contain: 4 people, people sitting and child
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top