මින්නේරියේ අනතුරකින් යුද හමුදා සෙබලෙකු මරුට - හත්දෙනෙකුට තුවාල (වීඩියෝ)
Thursday, 07 May 2020 - 10:48 | Views - 4,160
පොළොන්නරුව -  හබරණ මාර්ගයේ ගිරිතලේ ප්‍රදේශයේදී අද අලුයම යුද හමුදා සෙබළුන් 10 දෙනෙකු ගමන් කළ කැබ් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එහි සිටි එක් සෙබලෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරින් මියගිය යුද හමුදා සාමාජිකයා අවුරුදු 31 ක් වයසැති ගිරිතලේ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙක්.

තුවාල ලැබූ හත්දෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top