2070 දී මිලියන දහසක ජනතාවට මිනිස් වාසයට ඔරොත්තු නොදෙන උෂ්ණත්වයක්?
Thursday, 07 May 2020 - 10:44 | Views - 1,090
ඉදිරි වසර පනහේදී වර්තමාන තත්වයන් යටතේ දිගින් දිගටම ගෝලීය උෂ්ණත්වය ඉහල ගියහොත් 2070 වසර වනවිට ලෝකයේ මිලියන තුන්දහසක් ජනතාව ජීවත්වන ප‍්‍රදේශ මිනිස් වාසයට ඔරොත්තු නොදෙන උෂ්ණත්වයකට පත්වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යා විශේෂඥයන් හා පරිසර විශේෂඥයින් පිරිසක් පෙන්වාදී තිබේ.
 
 ලෝක උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහල යන සෑම අවස්ථාවකදීම මිලියන දහසක ජනතාවකට අඩු උණුසුම් ප‍්‍රදේශ වලට සංක‍්‍රමණය වන්නට හෝ උණුසුම් දේශගුණයට හැඩගැසෙන්නට සිදුවන බව එම පිරිස කියා සිටිති.
 
 දැනට ලොව වැඩිම ජනත්වක් වාසය කරන ප‍්‍රදේශ වල පවතින්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් 11-25 ත් අතර උෂ්ණත්වයකි. සෙල්සියස් 20-25 ත් අතර උෂ්ණත්වය සහිත ප‍්‍රදේශවල වාසය කරන්නේ දල වශයෙන් අඩු ජනතාවකි.
 
 මේ ආකාරයට දිගින් දිගටම ලෝකයේ උෂ්ණත්වය ඉහල  ගියහොත් 2070 වන විඅට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 29 ක් වනු ඇත.මේ නිසා පරිසර උෂ්ණත්වය පහල මට්ටමක පවත්වා ගෙන යාම සඳහා පරිසර දුෂණය අවම මට්ටමක පවත්වා ගත යුතුව තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top