කොරෝනා පර්ල් වරායට එල්ල කළ ප්‍රහාරයටත් වඩා දරුණු බව ට්‍රම්ප් කියයි
Thursday, 07 May 2020 - 9:41 | Views - 552
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය දෙවන ලෝක යුද්ධයේදී ජපානය පර්ල් වරායට බෝම්බ හෙලීමේදී සිදුවූ විනාශයටත් වඩා දරුණු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගතය සැප්තැම්බර් 11 ප්‍රහාරයටත් වඩා දරුණු බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කොරෝනා වසංගතය පැතිර යාමට වගකිවයුතු චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටද ප්‍රකාශ කර තිබෙනවා.

ඊට පිළිතුරු ලබාදෙමින් චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව තුළ වෛරසය පාලනය කරගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන්ට දොස් පැවරීමෙන් පළක් නොවන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top