ඊයේ දිනයේ පී සී ආර් පරීක්ෂණ 1147ක්
Thursday, 07 May 2020 - 9:39 | Views - 951
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ තත්වය හැරුණු විට එම වෛරසය පොකුරු වශයෙන් ආසාදනය වීමේ තත්ත්වයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
හිරු ටී වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ දිනයේ පී සී ආර් පරීක්ෂණ 1147ක් සිදු කර ඇති බවයි.
Share This Article