ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 795ක් වෙයි
Wednesday, 06 May 2020 - 22:33 | Views - 961
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 795ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් 18ක් හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 24ක්.
මේවන විට හඳූනාගෙනක ඇති ආසාදිතයන්ගෙන් 571ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
215 දෙනෙකු ප්රතිකාරවලින් පසු සුවය ලබා පිටව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 9ක්.
Share This Article