මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කරයි
Wednesday, 06 May 2020 - 19:02 | Views - 1,449
ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට  ආර්ථික කටයුතුවලට සහාය වීම සඳහා ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 මැයි 06 දින පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය (SDFR)  සහ ස්ථාවර ණය දීමේ පහසුකම් අනුපාතය (SLFR) පිළිවෙලින් පදනම් අංක 50 කින් හා සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ප්‍රමාණයකින් අඩු කර ඇති අතර  එය 2020 මැයි 06 දින සිට  ක්‍රියාත්මකයි

මෙම තීරණයට එළඹුණේ අහිතකර ආර්ථික බලපෑම වළක්වා ගැනීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය දැක්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් බව මහා බැංකුව පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top