ඊයේ ආසාදිතයන් ලෙසට වාර්තාවූ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැහැ
Wednesday, 06 May 2020 - 18:56 | Views - 1,189
ඊයේ දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට හඳුනා ගැනුනු රාජගිරියෙන් සහ කොළොන්නාවෙන් හමුවූ දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඒ අනුව ආසාදිතයන්ගේ ලේඛණයෙන් ඔවුන් ඉවත් කිරීමට ද තීරණය කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.
Share This Article