කොරෝනා වෛරස් ව්‍යාප්තියට විසඳුම් සෙවිය හැක්කේ විද්‍යාවට අනුවයි
Wednesday, 06 May 2020 - 17:38 | Views - 1,034
කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා විසඳුමක් සොයාගත හැකිවන්නේ විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ජාතික සමගි ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක් අද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා හමුවී වත්මන් තත්වය පිළිබඳ තොරතුරු ඇතුලත් වාර්තාවක් භාරදෙනු ලැබුවා.
එහිදීයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම අදහස් පළකළේ.
Share This Article