කුලියාපිටියේ නිවසේ මත්පැන් සිද්ධිය ගැන නලින් බණ්ඩාර කියන කතාව
Wednesday, 06 May 2020 - 13:22 | Views - 2,401
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ නිවසේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය
මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් අද මාධ්‍යවෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන් මෙම නිවස අලුත්වැඩියාව සඳහා වෙනත් පුද්ගලයෙකුට භාරදී ඇති බවයි.
Share This Article