බයිසිකලයකින් ඇවිත් කුඩා දරුවෙකු පැහැරගෙන යාමට උත්සාහ දරන වඳුරා සමාජ මාධ්‍ය කළඹයි
Wednesday, 06 May 2020 - 12:54 | Views - 7,115
කුඩා දරුවෙකු පැහැරගෙන යාමට වඳුරෙක් උත්සහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වල සැරිසරනවා.

කාන්තාවක් සහ ඇගේ දියණියන් තිදෙනා සමඟ මාර්ගයක් අසල බැංකුවක ඉඳගෙන සිටින අවස්ථාවේ එම ස්ථානයට කුඩා බයිසිකලයකින් පැමිණෙන වඳුරෙකු කාන්තාවගේ කුඩා දැරියක් මෙලෙස පැහැරගෙන යාමට උත්සහ දරනවා.

බංකුවේ ඉඳගෙන දැරිය වඳුරා විසින් බිමට ඇද දමා මර්ගය දියේ මද දුරක් ඇදගෙන යන අයුරු අදාල වීඩියෝවේ පටිගත වී තිබෙනවා.

කෙසේ වෙතත් අසල සිටි පුද්ගලයින්ගේ කෑ ගැසීම හමුවේ බියට පත්වන වඳුරා දරුවා මඟ දමා පලා යනවා.

ඉන්දුනීසියාවේ තන්ජුන්සාරි ගම්මානයෙනුයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.

එම සිදුවීම පහතින්..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top