මහමැතිවරණය පැවැත්වීම සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් යටතේ
Wednesday, 06 May 2020 - 10:16 | Views - 587
ඉදිරි මහමැතිවරණයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම යෝජනාවලිය සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ සකස් කෙරෙන බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මැතිවරණ රාජකාරිවල නිරත වන නිලධාරීන්ගේ සහ ඡන්දදායකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමු කරන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

මහමැතිවරණය ලබන ජුනි 20 වන දා පැවැත්වීමටයි මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top