වවුලන් පරිණාමය වි ඇති ආකාරය බලන්න- නමුත් පන්දුව පරිණාමය නොවන්නේ ඇයි?
Wednesday, 06 May 2020 - 8:44 | Views - 617
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී පන්දුව ඔප දැමීම සඳහා ක‍්‍රීඩකයන් විසින් සිය දහඩිය සහ ඛේටය භාවිතා කිරීම ඉදිරියේදී නතර කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය අවධානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධව හිටපු ඔස්ටේ‍්‍රයානු දඟ පන්දු යවන ක‍්‍රීඩක ෂේන් වෝන් පවසන්නේ පන්දුවට කිසිවෙකු කිසිවක් නොකළ යුතුයි යනුවෙනි.

කොරෝනා වෛරය හේතුවෙන් පන්දුවේ දහඩිය ලවන සහ ඛේටය භාවිතා කිරීම නුසුදුසු බව අයි.සී.සී. වෛද්‍යවරුන් පවසා ඇති අතර ඊට විකල්පයක් වශයෙන් වෙනත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමට අයි.සී.සී.ය මේ දිනවල කටයුතු කරමින් යයි.

ඒ අනුව හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ද විවිධ මත පළ කරද්දී ෂේන් වෝන් පවසන්නේ මෙවැන්නකි.

‘‘පන්දුවට කිසිවෙකු කිසිවක් කළ යුතු නැහැ. කිසිවෙකු පන්දුව වැලි කඩදාසි හෝ ඕනෑම දෙයකින් මොනවා හරි කරන්න අවශ්‍යතාවක් නැහැ. පන්දුව වසර ගණනාවකින් වෙනස් වෙලා නැහැ. වවුලන් පරිණාමය වි ඇති ආකාරය බලන්න. නමුත් පන්දුව පරිණාමය නොවන්නේ ඇයි? යනුවෙන් වෝන් පවසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top