ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 771ක් වෙයි
Wednesday, 06 May 2020 - 6:43 | Views - 691
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඊයේ දිනය තුල වාර්තාවු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 20ක්.
මේ වන විට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් 549 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ප්රතිකාරවලින් පසු සුවය ලැබූ 213 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 9ක්.
Share This Article