තාවකාලිකව වසා දැමූ කටුනායක ගුවන්තොටුපොළ නැවත ඇරෙන හැටි මෙන්න
Tuesday, 05 May 2020 - 17:26 | Views - 3,523
සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන් තොටුපලේ කටයුතු සහ ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත  ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සමඟ  එම අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව සෞඛ්‍ය අංශ ලබාදෙන නිර්දේශ සහ ජාත්‍යන්තර ගුවන් නීතිරීතිවලට අනුකූලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

සංචාරක සහ ගුවන් සේවා ක්‍ෂේත්‍රවලට අදාළව ඒකාබද්ධ සැළසුමක් සැකසීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top