ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Tuesday, 05 May 2020 - 11:32 | Views - 958
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ  ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන් 3,900 ක් වාර්තා වී ඇති අතර, මරණ 195 ක් ද වාර්තා වුණා.

එය ඉන්දියාවෙන් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාවයි.

ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 46,433 දක්වා ඉහළ යන අතර, මරණ සංඛ්‍යාව 1568 ඉක්මවනවා.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 12,727 ක් සුවය ලබා ඇති අතර, එරට සුවය ලැබීමේ අනුපාතය සියයට 27.4 ක් වන බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top