ලන්ඩන් හි රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට තවත් විශේෂ ගුවන් යානයක්
Tuesday, 05 May 2020 - 11:19 | Views - 566
එංගන්තයේ ලන්ඩන් නුවර සිර වී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද අලූයම කටුනායක ගුවන් තොටුපළින් නික්මුණා.

8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත යූ.එල්. 503 දරණ එම ගුවන් යානය අලූයම 12.51ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

එමෙන්ම, ලන්ඩනයේ සිට භාණ්ඩ තොගයක් රැගෙන ආ ගුවන් යානයක් අද අළුයම 3.5ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

අද අලූයම ලන්ඩන් බලා පිටත්ව ගිය යානය ශ්‍රී ලාංකික සිසුන් රැගෙන නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ හෙට උදෑසනයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top