ගර්භණී මව්වරුන්ට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
Tuesday, 05 May 2020 - 8:41 | Views - 2,137
ගැබිණි මව්වරුන්ගේ සායන සහ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ සායන වලට පැමිණිමේදී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණෙන්නැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.
එහි සභාපතිනි නයනි විජේවික්‍රම කියා සිටියේ නියමිත සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුව සායන සඳහා පැමිණෙන ලෙසට ඉල්ලීමක් කරන බවයි.
Share This Article