ඇමරිකාවේ ජනප්‍රිය පොප් ගායිකා මැඩෝනාටත් කොරෝනාද ? ඇත්ත විස්තරය මෙන්න
Tuesday, 05 May 2020 - 7:52 | Views - 527
ඇමරිකාවේ ජනප්‍රිය පොප් ගායිකා මැඩෝනාට කොරෝනා ආසදනය වී ඇතැවි එරට සමාජ මාධ්‍ය තුළ යම් රාවයක් මතුව තිබෙනවා.
 
ඒ ඇය පසුගිය දිනෙක සිදුකළ බව කියන පරීක්ෂණයකින් අනතුරුවයි.
 
එහිදී කොරෝනා වෛරස් ප්‍රතිදේහ ඇති බව සනාත වූ බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය දිනෙක ඇය ඇතුළු 8 දෙනෙකු ඡායාරූප ශිල්පයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන Steven Kleinsගේ උපන්දින සාදයකට සහභාගී වී ඇති අතර මේ සම්බන්දයෙන්ද සමාජ මාධ්‍ය තුළ විරෝධතාවක් මතුව තිබෙනවා.
 
ඒ ඇය සමාජ දුරස්ථභාවය ඇතුළ ජාත්‍යන්තර නිරෝධායන නීතී රීති කැඩූ බව පවසමින්.
 
අදාළ සාදයේ වීඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
 
මේ අතර ඇය ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ කොරෝනා ගැන පවසමින් පවසා ඇත්තේ කොවිඩ් 19 නිසා සැවොම එකම විදිහට විඳවන බවයි.
 
ඒ සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍යයේ විරෝධය දක්වමින් ඇතැමුන් පවසා ඇත්තේ ඇය සුපිරි ජීවිතයක් ගතකරමින් එලෙස පැවසීමට නොහැකි බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top