බස්නාහිර සිර වී සිටි තවත් පිරිසක් අද ගම්බිම් වෙත
Tuesday, 05 May 2020 - 7:48 | Views - 726
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් තම නිවෙස්වලට යාමට නොහැකිව මිරිහාන පොලිස් වසමේ සහ නුගේගොඩ කොට්ඨාශයේ රැදී සිටින පුද්ගලයින් අද දිනයේ සිය ගම්බිම් කරා පිටත්ව කර යැවීමට නියමිතයි.
ඒ අනුව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයෙන් අද උදෑසන 7ට ලංගම බස් රථවලින් මොවුන් පිටත් කර යැවීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
Share This Article