රාජ්‍ය අංශ සහ පුද්ගලික අංශ කාර්ය මණ්ඩලය පැමිණිය යුත්තේ ආයතනික ප්‍රධානියාගේ කැඳවීම මත පමණයි
Monday, 04 May 2020 - 23:55 | Views - 1,387
රාජ්‍ය අංශ සහ පුද්ගලික අංශ එළැඹෙන 11 වන දින නැවත ආරම්භ කිරීමේදී එම ආයතනවල කාර්ය මණ්ඩලය පැමිණිය යුතු වන්නේ ආයතනික ප්‍රධානියාගේ කැඳවීම මත පමණක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඇඳිරිනීතියට පසු ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හිරු ටී.වී. ඔස්සේ විකාශය වන රට සහ හෙට වැඩසටහනේ දී අදහස් දක්වමින්.
Share This Article