මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 751 දක්වා ඉහළට
Monday, 04 May 2020 - 23:47 | Views - 2,915
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මේවන විට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් 549 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ප්රතිකාරවලින් පසු සුවය ලැබූ 194 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 8ක්.
Share This Article