කොවිඩ් මර්දනයට, මෙතෙක් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාවට යුද හමුදාපතිගේ ආචාරය
Monday, 04 May 2020 - 11:07 | Views - 870
ලබන 11 වනදායින් පසු රට යළි විවෘත කිරීමෙන් අනතුරුව ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වා සිටියා.

ඒ, හිරු ටී.වී ඔස්සේ අද (04) උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.

සෑම ආයතනයක්ම පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුවත් කිරීම් සිදුකර ඇති බවද ඔහු එහිදී ප්‍රකාශකර සිටියා.

හමුදාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ කොවිඩ් 19 මර්දන කටයුතු වලදී ජනතාව මෙතෙක් ක්‍රියාකළ ආකාරය සම්බන්ධනයෙන් ජනතාව වෙත තම ආචාරය පුදකරන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top