පාස්කු ප්‍රහාරයට ඇල්ලූ සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට පියවර
Monday, 04 May 2020 - 10:17 | Views - 407
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශණවලට අදාලව අත්අඩංගුවට ගැණුනු සැකකරු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මුන්දලම - මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම පුහුණු මධ්‍යස්ථානයේ තිබී පොත්පත් සහ ලිපි ලේඛන ගණනාවක් ද සොයාගෙන ඇති බවයි.

මොහු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන්වා, එම පුහුණු මධ්‍යස්ථානයේදී තරුණයන් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම සහ අවි පුහුණුව ලබාදී ඇති බවට ඊයේ හෙළි වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top