ලෝකයේ පරිසර දූෂණයේ ශීඝ්ර පහළ යෑමක්
Monday, 04 May 2020 - 8:57 | Views - 575
රටවල් වසාදැමීම නිසා ලොව පරිසර දූෂණය විශාල වශයෙන් අඩුවී තිබේ. ඒ අනුව ලොව කාබන්ඩයොක්සයිඞ් විමෝචනය සියයට අටකින් අඩුවී තිබේ.එසේම ලොව බලශක්ති ඉල්ලූම සියයට හයකින් පහළගොස් තිබේ. වසර හැත්තෑ ගනනකට පසු මෙවැනි ශීග්ර පහළයාමක් සිදුවූ මුල්ම අවස්ථාව මෙයයි.
එසේම දැනට ලොව පහල ගොස් ඇති ඛනිජ තෙල් ඉල්ලූම හා ඒවායේ මිල ගණන් අනාගතයේ කවර දිනෙක හෝ පෙර තිබු තත්වයට යලිත් පත් නොවන බවටද මේ වන විට ආර්ථික විශේෂඥයෝ පවසා තිබේ.
මේ හේතුවෙන් ඛනිජතෙල් නිපදවන රටවල ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙතැයි අපේක්ෂා කරේ.
Share This Article