ලෝකයේ පරිසර දූෂණයේ ශීඝ‍්‍ර පහළ යෑමක්
Monday, 04 May 2020 - 8:57 | Views - 576
රටවල් වසාදැමීම නිසා ලොව පරිසර දූෂණය විශාල වශයෙන් අඩුවී තිබේ. ඒ අනුව ලොව කාබන්ඩයොක්සයිඞ් විමෝචනය සියයට අටකින් අඩුවී තිබේ.එසේම ලොව බලශක්ති ඉල්ලූ‍ම සියයට හයකින් පහළගොස් තිබේ. වසර හැත්තෑ ගනනකට පසු මෙවැනි ශීග‍්‍ර පහළයාමක් සිදුවූ මුල්ම අවස්ථාව මෙයයි.
 
 එසේම දැනට ලොව පහල ගොස් ඇති ඛනිජ තෙල් ඉල්ලූ‍ම හා ඒවායේ මිල ගණන් අනාගතයේ කවර දිනෙක හෝ පෙර තිබු තත්වයට යලිත් පත් නොවන බවටද මේ වන විට ආර්ථික විශේෂඥයෝ පවසා තිබේ.
 
 මේ හේතුවෙන් ඛනිජතෙල් නිපදවන රටවල ආර්ථිකය මුළුමනින්ම කඩා වැටෙතැයි අපේක්ෂා කරේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top