ඇමරිකාවේ වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 70ක්, හිත්පිත් නැති කොරෝනා බිලි ගත් හැටි
Monday, 04 May 2020 - 8:06 | Views - 822
කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අමෙරිකාවේ මැසචුසෙට්ස්හි වැඩිහිටි නිවාසයක සිටි වැඩිහිටියන් 70ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ඉතිහාසයේ වැඩිහිටි නිවාසයක මෙතෙක් සිදු වූ දරුණුතම ඛේදවාචකය මෙය යැයි වාර්තා වනවා.
 
මෙහි සිටින හෙදියක පවසා ඇති පරිදි සේවක හිඟය නිසා මෙහි සිටින සේවකයින් එක් අංශයක සිට අනිත් අංශයට ගමන් කිරීම් වැඩි වශයෙන් සිදු කිරීම නිසා මේ අනතුරුදායක තත්ත්වය උදා වී ඇති බවයි.
 
විශ්‍රාමික හමුදා සාමාජිකයින් වෙනුවෙන් රජයෙන් පාලනය වන මෙහි සිටි අයට නිසි වෛද්‍ය පහසුකම් ලැබී ඇත්දැයි පරීක්ෂණ සිදු කරගෙන යනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top