අවසන් වරට හමුවූ ආසාදිතයන්ගෙන් 11ක් නාවික හමුදාවේ
Monday, 04 May 2020 - 8:03 | Views - 849
ඊයේ (03) දිනයේ හඳුනාගැනුනු කොරෝනා ආසාදිතයන් 13 දෙනාගෙන් 11 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
අනෙක් දෙදෙනා ඔවුන් සමඟ සමීප සබදතා පැවැත්වූ අය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ හිරු ටී.වී ඔස්සේ අද (04) උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.
Share This Article