දෙපිරිසක් අතර ගැටුමකින් යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ
Monday, 04 May 2020 - 7:13 | Views - 572
යාපනය, කොඩිකාමම්, මිරුසුවිල්, කරම්බකත්ති ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ (03) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනයකර ඇති බව කොඩිකාමම් පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොඩිකාමම්, මිරුසුවිල්, කරම්බකත්ති ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක්.

ඥාති කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, කැපුම් තුවාලව සිටි අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top