මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 707 දක්වා ඉහළට
Sunday, 03 May 2020 - 18:50 | Views - 668
නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 707 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද තවත් රෝගීන් 12 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය අතර, ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ද 184දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, තවත් පුද්ගලයින් 516 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා.
Share This Article