ඇඳිරි නීතිය කැඩූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 4ක් අත්අඩංගුවට
Sunday, 03 May 2020 - 16:00 | Views - 844
ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 4 දෙනෙකු මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයකින් පැමිණි මොවුන් මාවුස්සාකැළේ පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර, එහි ගමන් ගත් කිසිවෙකුටත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවට එහිදී අනාවරණ වුණා.

මොවුන් ගමන් ගත් ලොරි රථයේ තිබී ගමන් මළු කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමත් සමඟ පූජනීය ස්ථාන වැද පුදා ගැනීමට යාම සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇති අතර,  ශ්‍රී පාදස්ථානයට හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන් හෝ සංචාරකයින්ට ගමන් කිරීමට පොලීසිය ඉඩ ලබාදෙන්නේ නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top