දින 5ක සිට අතුරුදන් සිසුවෙකුගේ සිරුර අලිමංකඩින් හමුවෙයි
Sunday, 03 May 2020 - 15:57 | Views - 783
දින 5ක කාලයක් අතුරුදන්ව සිටි කිලිනොච්චිය - පලෙයි - මුල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ සිරුර අද උදෑසන අලිමංකඩ ප්‍රදේශයේ කැළෑවක තිබී සොයාගෙන තිබෙනවා.
පසුගිය 28 වන දා මෙම සිසුවා අතුරුදන්ව ඇති බවට දෙමව්පියන් විසින් පලෙයි පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණා.
පසුගිය වසරේ මෙම සිසුවා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article