නෙදර්ලන්ත නෞකාවක සේවකයන් රැගත් යානයක් මත්තල ගුවන් තොටුපලට
Sunday, 03 May 2020 - 13:02 | Views - 2,134
ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති  නෞකාවක කාර්ය මණ්ඩලයට අයත්  230 දෙනෙකු රැගත් නෙදර්ලන්ත ගුවන් යානයක් අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපලට පැමිණියා.

මත්තල ගුවන්  තොටුපල මානුෂික මෙහෙයුමක් වශයෙන් මෙම ක්‍රියාවලිය සිදුකර ඇති අතර, සියලූ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ බවත් ගුවන් තොටුපල ප්‍රකාශයෙකු සඳහන් කළා.

මෙම ගුවන් යානය නෞකාවේ මෙතෙක් රැඳී සිටි සේවකයන් 53 දෙනෙකු රැගෙන අද රාත්‍රී 8.30ට නැවත නෙදර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ වෙනුවට අද රැගෙන ආ කාර්ය මණ්ඩලය නෞකාවේ යෙදවීමට පියවර ගැනෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top