කිම් ජොන් අන් ප්‍රසිද්ධියේ පෙනී සිට දිනකට පසු උතුර - දකුණ අතර වෙඩි හුවමාරුවක්
Sunday, 03 May 2020 - 10:05 | Views - 1,495
උතුරු කොරියාව හා දකුණු කොරියාව වෙන් කරන දෙරටේ හමුදා රැඳී සිටින ආරක්ෂක කලාපය තුළ වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවේ ආරක්ෂක මුරපොලකට වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් දකුණු කොරියානු සොල්දාදුවන් ආපසු වෙඩි තැබූ බවත් එම වාර්තාවල සඳහන්.

උතුර කොරියාව පාර්ශවයෙන් වෙඩි තැබුවේ ඇයිද යන්න තවමත් පැහැදිලි වී නැහැ.

වෙඩි හුවමාරුව සිදු වූයේ සති තුනකින් රටේ නායක කිම් ජොන් අන් විසින් ප්‍රසිද්ධියේ පෙනී සිටීම උතුරු කොරියාව විසින් වාර්තා කිරීමෙන් දිනකට පසුව වීම විශේෂත්වයක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top