සිය මව මිය ගිය ශෝකයෙන්, සිරුරට ගිනි තබාගත් 14 හැවිරිදි දරුවා, අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය හැටි
Sunday, 03 May 2020 - 9:17 | Views - 1,427
යාපනය, වැල්වැටිතුරෙයි, පලෙයිකන්ඩි නැගෙනහිර පදිංචි අවුරුදු 14ක දරුවෙකු සිය සිරුරට ගිනි තබා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටියදී ඊයේ (02) ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්වැටිතුරෙයි පොලීසිය සඳහන් කළා.

පොලිසිය පැවසුවේ රාමනාදන් ඩිලක්ෂන් නම් මෙම දරුවා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජිවිතක්ෂයට පත්වූ දරුවාගේ මව මීට මාස තුනකට පමණ පෙර මියගොස් ඇති අතර, මව මිය යාමේ ශෝකයෙන් පසුවූ දරුවා පසුගිය 29 වැනිදා භූමිතෙල් සිරුරට හලාගෙන ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top