2015 ට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුත් අගමැති සමඟ හෙට සාකච්ඡාවට
Sunday, 03 May 2020 - 8:33 | Views - 571
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා 2015 ට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ද සහභාගිවීමට නියමිතව තිබෙනවා.

ඒ, ඔවුන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර, හෙට පැවැත්වීමට නියමිත එම රැස්වීමට විපක්ෂය නියෝජනය කරන පාර්ශව කිහිපයක් සහභාගී නොවීමට තීරණය කර ඇති අතර, විපක්ෂයේ තවත් කණ්ඩායම් කිහිපයක් සහභාගිවීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගි වන අතර, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගි වන්නේ නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top