මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
Saturday, 02 May 2020 - 20:20 | Views - 946
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වූ මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකියි.

යම් විමසීමක් සිදුකිරීමට ඇත්නම් 0112 78 62 01 / 0112 78 72 21 දුරකථන අංක මගින් හෝ 1911 ක්ෂණික අංකයෙන් තොරතුරු විමසිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top