K.G.F: Chapter 2 තිරගත වීමට නියමිතව තියෙද්දි, කවුරුත් දන්න සුපිරි නළු යශ්, සිය ට්විටර් ගිණුමෙහි තැබු සටහන
Saturday, 02 May 2020 - 15:40 | Views - 1,549
නවීන් කුමාර්, කියන නම අපි කාටවත් පුරුදු නමක් නෙවෙයි. නමුත් යශ් කිව්වොත් හැමෝම දන්නවා. මේ කියන්න යන්නේ ඔහුගේ අලුත්ම තොරතුරක්.
 
ශ්‍රී ලංකාව තුළ යශ් කියන නම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ K.G.F: Chapter 1 චිත්‍රපටිය හරහායි.

මේ අවුරුද්දේ, ඔක්තෝබර් මාසේදී K.G.F: Chapter 2 තිරගත කිරීමට නියමිතව තිබුණා.
 
නමුත් කොරෝනා ව්‍යාප්තියත් එක්ක, ඉන්දියාව ඇතුළු රටවල් බොහෝමයක් වසාදමා ඇති අවස්ථාවක නියමිත දිනයට චිත්‍රපටිය තිරගත කරන්න පුළුවන් වෙයි ද කියලා ප්‍රශ්නයකුත් මතුවෙනවා කියලයි ඉන්දිය සිනමා වාර්තා නම් කියන්නේ.
 
ඉතිං අපි අද යශ් ගැන කියන්න හිතුවේ, එයාගේ දෙවන දරුවාගේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමට එක් කිරීමත් සමග සමාජ මාධ්‍ය තුළ ඔහු සම්බන්ධයෙන් නැවතත් කතා බහක් නිර්මාණය වුණා.
 
තම දරුවාට ඔබේ ආදරය හා ආශීර්වාදය ලබා දෙන ලෙසයි එමගින් ඔහු ඉල්ලීමක් කළේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top