පිිලිපීනයේ කොරෝනා මරණ 600 ඉක්මවයි
Saturday, 02 May 2020 - 15:35 | Views - 627
පිලිපීනයෙන්් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 603 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනයේදී එරටින් කොරෝනා ආසාදිතයින් 156 දෙනෙකු සහ මරණ 24ක් වාර්තා වී ඇති බවයි.

පිලිපීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8928ක් වන අතර, සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 1124ක්.

මේ අතර, සිංගප්පූරුවෙන් ද අද දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 447 දෙනෙකු හමුවීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,548 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරටින් වාර්තා වන නව ආසාදිතයින්ගෙන් බහුතරය සංක්‍රමණික ශ්‍රමිකයින් බවයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 3,413,169 දෙනෙකු වාර්තා වන අතර, මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 239,711 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top