නිරෝධායන නීති උල්ලංගණය කළ මාතර පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Saturday, 02 May 2020 - 13:35 | Views - 2,446
නිරෝධායන නීති උල්ලංගණය කිරීමේ චෝදනාව මත මාතර පොලීසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ,  මාතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වාගේ සහ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාරගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මොහු කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති මීගමුව ප්‍රදේශයේ කාන්තාවක් මාතරට ගෙන්වා ගෙන කැකනදුර - තලල්ල ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසේ නවාතැන් ලබාදී ඇය සමඟ සබඳතා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ සැරයන්වරයා සහ කාන්තාව මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top