ආක්ටික් ඕසෝන් සිදුර වැසේ
Saturday, 02 May 2020 - 13:23 | Views - 1,136
පෘථිවියේ උත්තර ධ‍්‍රැවයට ඉහළින් වායුගෝලයේ දක්නට ලැබුණු දැවැන්ත  ඕසෝන් සිදුර මේ වන විට මුළුමනින්ම වැසි ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිවේදනය කළා.

2011 වසරේ සිට මෙම ආක්ටික්  ඕසෝන් සිදුර වාර්තාගත ලෙස පුළුල් වෙමින් පැවතුණා. මෙම  ඕසෝන් වියෝජනකාරක මගින් උතුරු අර්ධගෝලයේ වසන්ත සමයේ දසුන් මැවූ අතර, ශීත ඍතුවේ අසාමාන්‍ය වූ අධික ශීතල එහි තවත් ප්‍රතිඵලයක්.

කෙසේ නමුත්,  ඕසෝන් සිදුර වැසී ඇති බැවින් දැන් සාමාන්‍ය තත්ත්වයක් දක්නට ලැබෙන බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රකාශිකා ක්ලෙයාර් නුලිස් ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, කොවිඩ් - 19 ගෝලීය වසංගතය නිසා මිනිස් ක්‍රියාකාරකම් සහ පරිසර දූෂණය අවම වීම මෙලෙස  ඕසෝන් සිදුර වැසී යාමට බලපා නොමැති බව ඇගේ අදහසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top